ප්‍රමුඛ පුවත 1

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 201 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අද (24) අලූයම 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුලදී බීමත් රියදුරන් 201 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දිපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් පසුගිය 05 වනදා සිට ආරම්භ කෙරුණි.

එදින සිට මේ දක්වා කාලසීමාව තුලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5042 ක් බව එම කාර්යාලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන්දෙනා ලබන මස 3 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

Mohamed Dilsad

තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමතයකට පත් කර ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment