ප්‍රමුඛ පුවත 1

පානදුර උතුර පොලිසියේ ගිනි අවි අස්ථාන ගතවීම ගැන CID යෙන් පරීක්‍ෂණ

(UTV| කොළඹ) – පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී – 56 ගිනි අවි දෙකක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය පවසයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුව එම සිද්ධියට අදාළව මීට පෙර පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත්තේය.

පසුගිය 6 වනදා මෙම ගිනි අවි දෙක අස්ථානගතවී ඇති බව වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් – 1 භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ද සිදුකෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඉන්දීය අගමැතිට සුබ පතයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ රැස්වීම අදයි

Mohamed Dilsad

එස්.බීට සහ ඩිලාන්ට ශ්‍රීලනිපය සුදානම්

Mohamed Dilsad

Leave a Comment