විදෙස්

මගීන් 141 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගිනි ගනී (වීඩියෝ)

(උදයම්,පේරු)  – බොයිං 737 වර්ගයේ  මගී ප්‍රවාහන ගුවන් යානය පේරු හි Francisco Carle ගුවන්තොටුපොලේ ධාවන පඨයේදී මගීන් සමඟ අනතුරකට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් කරයි.

මෙහි දැක්වෙන්නේ ධාවන පඨයෙන් ඉවතට ගමන්කළ ගුවන්යානය ගිනිගැනීමට ලක්වන අයුරුය.

අනතුර සිදුවන විට ගුවන් යානයේ මගීන් 141 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් සිදු නොවීමද විශේෂත්වයකි.

[ot-video][/ot-video]

Related posts

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ජෝර්ජි ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් ඉරාන ජනපති සමඟ සාකච්ඡා කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment