ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට

(උදයම්,කොළඹ)  – බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

දින කීපයක සිටි නිරාහාරව සිටිමින් මන්ත්‍රීවරයා විසින් ගෙන යන උපවාසය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරයා ජාතික රෝහලේ 45 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් තමාට ඇප ලබා නොදීමට විරෝධය පල කරමින් පසුගිය 22 වනදා වැලිකඩ බන්ධනාගාරය තුලදී  මෙම උපවාසය ආරම්භ කරනු ලැබුවා.

Related posts

72 වන ජාතික නිදහස් උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

නියම වූ මිලට ඉන්ධන අලෙවි නොකරන්නන්ට එරෙහිව දැඩි නීති

Mohamed Dilsad

නව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment