ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ‍‍ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා සහ පාලිත ප්‍රනාන්දු , කරුණාරත්න අධීකාරී යන අයව අගොස්තු 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් නම් කරනු ලැබූ සැකකරුවන්ගෙන් 08 වන සැකකරු වන්නේ වික්ටර් සමරවීර මහතායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්

Mohamed Dilsad

නව ජනමාධ්‍ය ලේකම් වැඩ අරඹයි

Mohamed Dilsad

අද සිට ගිණුම් කාරක සභාව ජනමාධ්‍යයට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment