විදෙස්

ඔබාමාගේ නීති වලට ට්‍රම්ප් එරෙහි වෙයි

(උදයම්,ඇමෙරිකාව)  – කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් අනුගමනය කළ නීති රීති වෙනස් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ කාලගුණ විපර්යාස පිළිබද ප්‍රතිපත්ති පිළිනොගන්නා බව ඇමෙරිකානු නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රට තුළ කාලගුණ විපර්යාස අවම කර ගැනීම සඳහා ජනාධිපති ඔබාමා විසින් ගල් අගුරු ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම අවම කර තිබුණි.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාව තුළ ගල් අගුරු නිෂ්පාදනයන්ට පැවති සීමාවන් ඉවත් කර ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

තුර්කියේ ප්‍රබල භූකම්පාවක්

Mohamed Dilsad

අවුරුදු 1500ක් පැරණි කඩුවක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment