ප්‍රමුඛ පුවත 1

තවත් අන්තවාදී සංවිධානයක් පිළිබඳ හෙළිදරව්වක්

(UTV| කොළඹ) –  තවත් අන්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජමාතේ ඉස්ලාමී නමින් මෙම සංවිධානය හැඳින්වෙන බව මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසීය.

අද පෙරවරුවේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

බොහෝරටවල් විසින් තහනම් කර ඇති මෙම අන්තවාදී සංවිධානයේ නියෝජනයක් සමස්ත ලංකා ජමෙයිතුල්  උලමා සංවිධානය තුළ ද පවතින බව ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

Mohamed Dilsad

අපදා තත්වයන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවම සීරුවෙන්

Mohamed Dilsad

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GSP උපකරණ – ධීවරයන්ටත් හැඳුනුම්පතක්

Mohamed Dilsad

Leave a Comment