ප්‍රමුඛ පුවත 1

ප‍්‍රතිසංස්කරණයෙන් පසුව කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කිරීමට සුදානම්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන ජුලි 21 වැනිදා යළි විවෘත කරන බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවත් රදගුරුතුමෝ සඳහන් කළහ.

දේවස්ථානය යළි විවෘත කිරීමෙන් පසු ජනතාවට සහන සේවා ව්‍යාපෘති එදින සිට ආරම්භ කරන බවත් රදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිපැන්නේදී ත්‍රීරෝධ රථ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා – රනිල් කියයි[VIDEO]

Mohamed Dilsad

ප්‍රසන්න රණවීරට ඇප

Mohamed Dilsad

Leave a Comment