කලා

Spider-Man: Far From Home චිත්‍රපටය ඇ.ඩො මිලියන 600ක් උපයයි.

(UTV| ඇමරිකාව) – Spider-Man: Far From Home  චිත්‍රපටය මේ වනවිට සිය ආදායම් තත්ත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් දක්වා වැඩි කර ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජූලී 02 වනදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය ‘කැප්ටන් මාවල්’ හා ‘ඇවෙන්ජර් එන්ඩ් ගේම්’ චිත්‍රපටවලින් පසුව ‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් නිකුත් කරනු ලැබු අලුත්ම චිත්‍රපටය වේ.

ඔවුන් පවසන්නේ මෙම චිත්‍රපටයද ඇමෙරිකානු ඩොලර් බිලියනක් උපයනු ලකුණු වර්තමානයේ පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාට

Mohamed Dilsad

විජේගේ ‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස

Mohamed Dilsad

අභ්‍යවකාශයේ රූගත කෙරෙන චිත්‍රපටයක් සඳහා රුසියාවේ පිරිසක් අභ්‍යවකාශය වෙත යයි

Mohamed Dilsad

Leave a Comment