ප්‍රමුඛ පුවත 1

රොයිස් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(UTV| කොළඹ) – මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු යළි ජූලි 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ , ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින්.

මාර්තු මස 22 වනදා චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී පැහැර ගැනීමට ලක් කිරීම සහ දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වනදායි.[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝගස්වැව සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

අස්වනු ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට උපදෙස් [VIDEO]

Mohamed Dilsad

ජනපති නියමයෙන් – දිවයිනේ සියලූම නිවාස පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment