ප්‍රමුඛ පුවත 1

පාන් මිල ඉහළට

(UTV| කොළඹ) – අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක පාන් රාත්තලක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ බේකරි හිමියන්ගේ සංගමය විසින් අද පෙරවරුවේ පැවතී සාකච්ඡා වලින් අනතුරුවය.

තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 08 කින් ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් ඊයේ තීරණය කල අතර බේකරි නිශ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී සාකච්ඡා කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මන්නාරම සමූහ මිනි වළ ගැන අවසන් තීන්දුවක් දෙන්න සුදානම්.

Mohamed Dilsad

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

Mohamed Dilsad

බොරු න්‍යායන් නොමැතිව අධ්‍යාපන ක්ෂේත්‍ර නඟා සිටුවන්න – ජනපති [VIDEO]

Mohamed Dilsad

Leave a Comment