ප්‍රමුඛ පුවත 1

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව  වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 29 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නැති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද (15) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල්වලා ගඟේ කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න

Mohamed Dilsad

හම්බන්තොට ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡවක්

Mohamed Dilsad

බාලාංශය සහ පෙර පාසැල් අගෝස්තුවේ ඇරඹේ[RELEASE]

Mohamed Dilsad

Leave a Comment