විදෙස්

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

 

(UTV |කොළඹ) –  ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට ඇමරිකානු නියාමන ආයතනය තීරණය කර ඇති බව විදෙස් වාර්තා කියයි.

ෆේස්බුක් ග‍්‍රාහකයින් මිලියන 87 කගේ තොරතුරු දේශපාලන ප‍්‍රචාරක ආයතනයකට ලබා දීම ඊට හේතුව වී ඇති බවද කියැවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වි ඇති අතර , ‍‍එම පරික්ෂණ වලින් පසු අදාළ දඩ මුදල නියම කර ඇති බව එම වාර්තා වැඩි දුරටත් කියයි.

Related posts

ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සල්මාන් කුමරු කශෝගී ඝාතනයට වගකිව යුතුයි – ඇමරිකානු සෙනට් මණ්ඩලය පවසයි .

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව 830 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment