ගොසිප්ප්‍රමුඛ පුවත 1

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිස ගනී.

ඒ නිතීෂා නම් තරුණියක් සමඟයි.ඇය ඇදුම් මෝස්‌තර නිරූපණ ශිල්පිනියකි.

යෝශිතගේ වැඩිමල් සහෝදරයා වන  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස තම සහෝදරයාට  සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබුණි.

Related posts

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන කෝටාව ඉහළට

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment