ප්‍රමුඛ පුවත 1

මත් පෙති 2952 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් මිලියන 14.76 ක් වටිනා මත් පෙති 2952 ක් සමග පුද්ගලයෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

25 හැවිරිදි සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහුට විදේශයකින් එවා තිබූ පාර්සලයක මත් පෙති සගවා තිබූ බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවට ලබාදෙන IMF ණය මුදල වසරකින් දීර්ඝ කරයි…

Mohamed Dilsad

පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීමේ තහනමට එරෙහි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

මාස 6 තුළ මිලියන 18ක බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට.

Mohamed Dilsad

Leave a Comment