ප්‍රමුඛ පුවත 1

අක්මීමනදී වෙඩි ප්‍රහාරයකින් මියගිය පියාට වෙඩි තැබූ හමුදා සෙබලා අත්අඩංගුවට

(UTV| කොළඹ) – අක්මීමන උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ දෙදරු පියාට වෙඩි තැබූ පාසලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළා පොලිස් භාරයට ගෙන තිබේ.

තම පුත්‍රයා රැගෙන යාමට බව පවසා මොහු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවී ඇති අතර , එම අවස්ථාවේ අදාළ පුද්ගලයා සහ හමුදා සෙබළා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

පසුව මොහු හමුදා සෙබළාගේ ගිනි අවිය පැහැරගැනීමට උත්සහ කිරීමේදී අදාල වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෙට්‍රල් සහ ඩීසල් මිල සම්බන්ධ විශේෂ පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

මැයි 20 වනදා රජයේ නිවාඩු

Mohamed Dilsad

‘එළිය’ සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කෙරේ..

Mohamed Dilsad

Leave a Comment