ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක්

(UTV| කොළඹ) – ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු තොඟයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ඩොලර් නෝට්ටු ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් අට ලක්ෂයක මුදලක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පරික්ෂා කිරිමේදී ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 50ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

සැකකරු තෙඹුවන කඩවිදිය ප්‍රදේශයේ පදිංචි වීරම්මා ජිවරත්නම් නොහොත් දිලීපන් නමැත්තෙකු බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවෙකුත් කතා නොකරයි – සිරිතුංග [VIDEO]

Mohamed Dilsad

තලංගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි…

Mohamed Dilsad

නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්

Mohamed Dilsad

Leave a Comment