ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාව අද පෙරවරු 9.30 ට සාකච්ඡාවක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.

බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුවන බව පවසමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළහ.

දුම්රිය වැඩ වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

එම ස්ථානයේ සිටි දුම්රිය නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ කොළඹ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බවයි.

කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ හමුදා නිලධාරීන් ද යොදවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

පැල්පත් වාසී ජනතාවට මහල් නිවාස කඩිනමින් – අගමැති

Mohamed Dilsad

මෙරට ආරක්ෂක අමාත්‍යවරයා රටට හෙළි කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment