ප්‍රමුඛ පුවත 1

ලොව පුරා සමාජ මාධ්‍ය බිඳ වැටීම යලි යථා තත්වයට.

(UTV| කොළඹ) – ලොව පුරා රටවල් රැසකට ෆේස් බුක්, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම් හි වීඩියෝ සහ ඡායාරූප හුවමාරුවට පැවති සමාජ මාධ්‍ය බිඳ වැටීම පැය කිහිපයකට පසු ඉවත් කර තිබේ.

මෙයට හේතුව වෙබ් අඩවි ගණනාවකට සේවා සපයන ක්ලවුඩ් ෆ්ලෙයාර් ආයතනයේ තාක්ෂණික බිඳ වැටීමක් හේතුවෙන් හටගත් දෝෂයක් නිසා වේ.

මේ හේතුවෙන් ලොව පුරා වට්ස්ඇප්, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන්නන් අපහසුතාවට පත්වුණි.

මේ වනවිට බිඳ වැටීම යථා තත්ත්වයට පත්කර ඇති අතර, සමාජ මාධ්‍ය හරහා සාමාන්‍ය පරිදි ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කරගැනීම පහසු වී තිබේ.

සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් පරිශීලකයන්ට සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජගත් පරිසර දින සැමරුම අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණ ගැන කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපතිට දෙන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment