ප්‍රමුඛ පුවත 1

බස්නාහිර පළාත්ට නව රථ වාහන කොට්ඨාශයක් – පොලිස් දෙපාර්තමේන්තුව

(UTV| කොළඹ) – පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

රථ වාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ මෙම කොට්ඨාශය පිහිටුවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආනමාලූ රංග ඝාතන සිද්ධියේ සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

හඬ පරීක්‍ෂණකට එන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment