ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

(UTV| කොළඹ) – ජුලි මස 05 වැනිදා සිට මාසයක කාලයක් සමස්ත දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංගන ශිල්පී රයන් වැන්රෝයන් ඇප මත නිදහස් කෙරේ.

Mohamed Dilsad

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment