ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා වාර්තාව ජනපතිවරයා වෙත භාරදෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා සෙවීමට පත් කළ කොමිසමේ වාර්තාව ජනපතිවරයා වෙත භාර දී තිබේ.
2006 වසරේ ජනවාරි  01 වනදා සිට 2016 වසරේ ජනවාරි මස 31 වනදා දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම , ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් මෙම පරික්ෂණ කොමිසම පත් කළේ පසුගිය වසරේ ජනවාරි මස 31 වනදායි.[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැදුම්කරය ගැන සියල්ල කීමට මන්ත්‍රී බන්දුල සුදානම්

Mohamed Dilsad

වත්මන් රජය රාජ්‍ය සේවකයින්ට උපරිමයෙන් වැටුප් වැඩිකලා [VIDEO]

Mohamed Dilsad

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරු දෙදෙනෙක් FCID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment