ප්‍රමුඛ පුවත 1

ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

(UTV| කොළඹ) – සෑම වසරකම අභ්‍යාවකාශයේ දක්නට ලැබෙන උල්කාපාත වර්ෂාව මෙවර ශ්‍රී ලාංකිකයන්ට නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න පවසයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම උල්කාපාත වර්ෂාව ජුලි 10 වන දා සිට අගෝස්තු මාසය අවසන් වන තෙක් දැක ගත හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

ඖෂධ සදහා හදිසි ඇමතුම් අංකයක්

Mohamed Dilsad

හෙරොයින් සමඟ සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment