ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයට මෝසමක්

(UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරයි.

ඊයේ ඉදිරිපත් කෙරුණු මෙම මෝසමෙන් ඉල්ලා ඇත්තේ වන්ධ්‍යකරණයට ලක්වූ බව කියන මව්වරුන් 147 දෙනෙකු HSD පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට යළි අවසර ලබාදෙන ලෙසයි.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අවසරය ඉල්ලා තිබූ අතර, පැමිණිලි පාර්ශවයේ නීතිඥයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් සමඟ අදාළ නඩු කටයුත්ත වැඩිදුර විභාගය සඳහා මෙම මස 11 වන දා දක්වා කල් දැමුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Mohamed Dilsad

අගමැති සහ TNA අතර සාකච්ඡාක්

Mohamed Dilsad

අළුතින් වාහන ගන්න අයට

Mohamed Dilsad

Leave a Comment