ප්‍රමුඛ පුවත 1

භික්ෂූන් වහන්සේ සඳහාද සුරක්ෂා රක්ෂණ ක‍්‍රමයක්

(UTV| කොළඹ) – පාසල් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද හඳුන්වා දීමට කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙම සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය රජයේ වැටුප් නොලබන, දිවයින පුරා සිටින සියලූ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන බව විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පැවසුවේය.

මෙම වැඩපිළිවෙල ලබන සැප්තැම්බර් මාසයේ සිට ක‍්‍රියාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් උපහාර

Mohamed Dilsad

වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය.සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම ඉවතට

Mohamed Dilsad

Leave a Comment