ප්‍රමුඛ පුවත 1

මත්පැන් පරිභෝජනය 95% කින් ඉහලට

(UTV| කොළඹ) – 1961 වසරේ සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය සියයට 95 කින් වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙයි.

2016 වසරේදී මත්පැන් පානයට අලුතින් එක්වූවන්ගේ ප්‍රතිශතය 10.04% දක්වා ඉහළ ගොස් තිඛෙන අතර එයින් සෑම තුන් දෙනෙකුගෙන් අයෙකු මත්පැන් පානයට තදින් ඇබ්බැහිවූවන් බවට අනාවරණය වේ.

තවද ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකාවේ මත්පැන් පානය කරන්නන් අතුරින් 40% ක් නීතිවිරෝධී මත්පැන් පානය කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර අධිකාරීවරු කිහිපදෙනෙක්ට ස්ථාන මාරුවීම් – බන්ධනාගාර අමාත්‍යාංශය

Mohamed Dilsad

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

තිස්ස අත්තනායක අද නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment