ප්‍රමුඛ පුවත 1

කසල තේ කිලෝ දහතුන්සහසකට අධික තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ලොරි දෙකකින් ප්‍රවාහනය කරමින් සිටියදී කසල තේ කිලෝ 13,350 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කෑගල්ල ගලිගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරිීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන්

Mohamed Dilsad

ශ්‍රි ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment