ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනයට එරෙහිව පැමිණිල්ලක්

(UTV| කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අත්‍යාවශ්‍ය සේවාවක්ව තිබියදීත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම පිළිබඳවය.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් පත් කර ඇති අවස්ථාවක වැඩ වර්ජනයේ නිරත වීම හේතුවෙන් එම සේවකයින්ට එරෙහිව අද(28) පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ආයතන ප්‍රධානියා ලෙස තමන් එම පැමිණිල්ල ඉදිරිපත් කළ බව සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

ඒ අනුව වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විල්පත්තුව ගැන පවතින වැරදි මත දුරු කිරීමට උතුරේ මහා සංඝරත්නය සුදානම්

Mohamed Dilsad

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

මිනිස් නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් ලේ දහදිය වැගිරූ සමස්ත කම්කරු ජනයා වෙත ජනපතිගේ උත්තමාචාරය

Mohamed Dilsad

Leave a Comment