ප්‍රමුඛ පුවත 1

අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට පියවර

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනයක් හේතුවෙන් අද(28) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කර තිබේ.

නියෝජ්‍ය දුම්රිය සාමානාධිකාරි වී. එස්.පොල්වත්තගේ මහතා පැවසුවේ  මහනුවර, රඹුක්කන, මහව, හලාවත,ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට අද(28) උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

විශ්‍රාමික දුම්රිය නිලධාරීන් සේවයට කැඳවීමට රජය පසුගියදා තීරණය කළ අතර  ඔවුන්ද වර්ජන කාලය තුළ සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව රජයක් පිහිටුවීමට සුදානම් – ඇමති මුතුහෙට්ටිගම කියයි

Mohamed Dilsad

අ.පො.ස සාමාන්‍ය පෙල පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට…

Mohamed Dilsad

ගෝඨාගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11…

Mohamed Dilsad

Leave a Comment