ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව රජයක් පිහිටුවීමට සුදානම් – ඇමති මුතුහෙට්ටිගම කියයි

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව රජයක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතූහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත මුතූහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව පළවනු ඇති බවට විශ්වාස කරන බවයි.
ඊට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ද එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයකට සහය පළ කරන බවට මේ වන විට තහවුරු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතූහෙට්ටිගම මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

Mohamed Dilsad

සයිටම් පිලිබඳ රජයේ තීන්දුව

Mohamed Dilsad

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment