ප්‍රමුඛ පුවත 1

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා දිවයිනට පැමිණ තිබේ.

ඒ කෙටි සංචාරයක් සඳහාය.

G20 සමුළුව සඳහා සහභාගිවීම සඳහා ජපානයේ ඔසාකා බලා යන අතරතුර අද පෙරවරුවේ ඔහු කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ගුවන්තොටුපල වෙත පැමිණ සිටි අතර, එහිදි ඔවුන් සුහද පිළිසඳරක නිරතවූ  බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

වියළි කාලගුණයෙන් ලක්‍ෂ තුනක ජනතාවක් පීඩාවට

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment