ප්‍රමුඛ පුවත 1

හැටන් වලදී කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

(UTV|නුවරඑළිය) – හැටන්, ආගරපතන ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ  තේ දළු නෙළමින් සිටි පිරිසකට ඊයේ(25) පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී කාන්තාවන් 20 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් ආගරපතන රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සා.පෙ.ළ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද සිට

Mohamed Dilsad

හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට සමාගම් 03 ක් තෝරාගිනියි…

Mohamed Dilsad

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment