විදෙස්

IS සංවිධානයට සම්බන්ධ එකසිය පනහකට වැඩි පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(UTV|ඉන්දියාව) – IS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය රජය පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ ඊයේ(26) පාර්ලිමේන්තුවේදී ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ආරක්‍ෂක අංශ විසිනි.

ඉරාකය සහ සිරියාව තුළ තවදුරටත් IS  සංවිධානය සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරන ඉන්දීය ජාතිකයින් සිටින බවට ද ඔහු සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

මුගාබේ ජනපති ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම වහාම නැවත්විය යුතුයි – ප්‍රංශ ජනපති

Mohamed Dilsad

Leave a Comment