ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු කාරක සභාවට යන්නේ නෑ.

(UTV| කොළඹ) –  පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන පාර්ලිමේන්තු කාරක සභාවට තමන් සහභාගී නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
එම පාර්ලිමේන්තු කාරක සභාව අරලියගහ මන්දිරයෙන් ක්‍රියාත්මක කරන දේශපාලන නාට්‍යක් බව ජනාධිපතිවරයා මේ වනවිට මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත්වෙන හමුවේදී  පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා කටයතු කරනවා – රෙක්ස් කොඩිප්පිලි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

2019 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 35 දෙනෙක් [PHOTO]

Mohamed Dilsad

Leave a Comment