ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුට වරෙන්තු නිකුත් කරයි

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය එන්.එස්.ඒ. සේනාරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (25) වරෙන්තු නිකුත් කළේය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් ගොනුකළ පෙත්සමට අදාළ නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාළ සිසුවිය තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබේ.

Related posts

පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවක්.

Mohamed Dilsad

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ පනතට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහස

Mohamed Dilsad

Leave a Comment