ප්‍රමුඛ පුවත 1

යුධ හමුදා ට්‍රක් රථයක් යාල් දේවියේ ගැටී හමුදා සාමාජිකයන් 06 ක් මරුට

(UTV | කොළඹ) – උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය සහ මුරිකන්ඩි දුම්රිය ස්ථාන අතරදී යුද හමුදාවට අයත් ට්‍රක් රථයක් යාල් දේවි දුම්රියේ ගැටි යුධ හමුදාවේ 06 දෙනෙකු මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමීත් අතපත්තු මහතා පැවසීය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ යුධ හමුදා සාමාජිකයන් 07 දෙනෙකු ගමන්කොට තිබේ.

එසේම මෙම අනතුරින් හමුදා සමාජීකයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවද ඒ මහතා පැවසීය.

Related posts

කළුතර අධිකරණය හා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

හරිත බලශක්ති ශූරයා 2017 සම්මාන ප‍්‍රදානය ජනපති අතින්

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන්

Mohamed Dilsad

Leave a Comment