විදෙස්

IS සමාජිකයින්ගේ නවතම යුධ උපක්‍රමය හෙළි වෙයි

(උදයම්,ඉරාකය)  –  IS සමාජිකයි විසින් මරාගෙන මැරෙන සාමජිකයෙක් ලෙස යොදාගත් වයස අවුරුදු 07ක කුඩා දරුවෙකු ගෙන තිබේ.

ඉරාකයේ මොසුල් නුවරදී මෙම පිරිමි දරුවා ඉරාක හමුදා සෙබලුන් විසින් සොයා ගෙන ඇත.

ඉරාක හමුදා සිටින ප්‍රදේශය තුල විනාශයක් සිදු කිරීමේ අරමුණින් මෙම ළමයාගේ ශරීරයේ මරාගෙන ඇදුම් කට්ටලයක් සවිකර එවන්නට ඇති බව එරට ආරක්ෂක අංශ විශ්වාස කරයි.

ඉරාකය තුළ හමුවූ වයසින් අඩුම මරාගෙන මැරෙන පුද්ගලයා මෙම වයස 07ක දරුවා බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම දරුවා සොයා ගැනීමෙන් පසු ඉතා පරික්ෂාකාරී ලෙස ඔහුට අන්දවා තිබූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඉවත් කිරීමට ඉරාක හමුදා සාමාජිකයින් සමත්ව තිබේ.

Related posts

පිලිපීන ජනාධිපති දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයි

Mohamed Dilsad

ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයි

Mohamed Dilsad

ඩමස්කස් ගුවන්තොටුපලේ විශාල පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment