ප්‍රමුඛ පුවත 1

දුම්රිය වැඩවර්ජනයත් සමඟ ලංගමට රුපියල් මිලියන 79 ක අදායමක්

(UTV| කොළඹ) – දුම්රිය සේවක වැඩවර්ජනය පැවති කාල සීමාවේදී රුපියල් මිලියන 79 ක අදායමක් ඉපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

වර්ජනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඊයේ (23) සහ පෙරේදා (22) දිනයේ අතිරේක බස් ගමන්වාර රැසක් ක්‍රියාත්මක කළ බව එ මහතා පැවසීය.

එම කාලය තුළ ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර උපරිම සේවාවක් සැලසු බවද ඔහු පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අනතුරු අවම කිරීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දීප්ති ප්‍රතිරෝද පුවරු සවිකෙරේ

Mohamed Dilsad

ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට උපදේශක මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment