ප්‍රමුඛ පුවත 1

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

(UTV| කොළඹ) – වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 10 වැනි සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නැමැත්තාව තවදුරටත් ජුලි 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු ඉන්සාක් අහමඩ් නැමැත්තා මෙම සැකකරුට චෙක්පත් තුනක් ඔහුගේ නමට ලියා ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (24) අධිකරණයට දැනුම් දුන් බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියම වූ මිලට ඉන්ධන අලෙවි නොකරන්නන්ට එරෙහිව දැඩි නීති

Mohamed Dilsad

කාරක සභාවේ සාමාජිකයන් හෙට ජනපතිගෙන් ප්‍රකාශ ගනී

Mohamed Dilsad

උතුරු පළාත් කෘෂි කර්මාන්ත ඇමති සහ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment