ප්‍රමුඛ පුවත 1

දුම්රිය ධාවනය යතා තත්ත්වයට

(UTV| කොළඹ) –  වර්ජනය හේතුවෙන් දින කිහිපයක් අඩාලව පැවති දුම්රිය ධාවන කටයුතු අද දිනය වනවිට සාමාන්‍ය අතට පත්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාළක මැදිරිය පවසයි.

අද(24) උදෑසන කාර්යාල දුම්රිය සහ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් අරඹන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කර තිබේ.

මේ අතර සිය ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කර බාර දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දුම්රිය වෘත්තිය සමිති වෙත දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදීන්ට වෘත්තීමය සුදුසුකම් සහිත විධිමත් පුහුණුවක්

Mohamed Dilsad

තඩ්ඩුවාන් රක්ෂිතයේ ලැව් ගින්නක්

Mohamed Dilsad

ගල්කිස්සේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment