විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

(උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙස්මිනිස්ටර් පාලම මතදී සිදුවු ප්‍රහරයෙන් මේ වන විට 05 දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙමෙ ප්‍රහාරයෙන් 40 දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ දහවල් 2.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙස්මිනිස්ටර් පාලම මතදී මෙම ප්‍රහාරය සිදු කෙරුණු බව ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සැසිවාරයක් පැවැත්වෙමින් තිබු බව සදහන්.

Related posts

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

කොරෝනා වලට පළමු මිනිස් අත්හදා බැලීම සිදු කරන්න සුදානම්

Mohamed Dilsad

තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

Editor O

Leave a Comment