ප්‍රමුඛ පුවත 1

වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට පොලිසිය සහ යුධ හමුදාව ආරක්ෂාවට

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල ආරක්ෂාවට පොලිසිය සහ යුධ හමුදාව යෙදවීමට පියවර ගෙන ඇත.

අද දිනයේ කොළඹ බලා ධාවනය වූයේ කාර්යාල දුම්රිය 09 ක් පමණයි.

අදාළ දුම්රියන් පස්වරුවේ නැවත කොළඹින් පිටත්වීමට නියමිත බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියාසිටියේය.

වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

රන්ජන් අද අධිකරණය හමුවට

Mohamed Dilsad

අද රාත්‍රියේ 6% ක විශාල සුපිරි සදක්…

Mohamed Dilsad

Leave a Comment