ප්‍රමුඛ පුවත 1

රවී කරුණානායකට සහ ඔහුගේ බිරිඳට CIDය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

(UTV| කොළඹ) – බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අමාත්‍ය රවී කරුණානායකට සහ ඔහුගේ බිරිඳ මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

Mohamed Dilsad

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රාජ සන්තකයි

Mohamed Dilsad

ගෝඨාභය ගැන පරීක්ෂණයක් ඉල්ලයි – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

Mohamed Dilsad

Leave a Comment