ප්‍රමුඛ පුවත 1

දරුවන් අතර පැතිරෙමින් පවතින පැපොල සමාන වෛරසයක්.

(UTV| කොළඹ) – පැපොල රෝගයට සමාන වෛරසයක් කුඩා දරුවන් අතර පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඔහු කියා සිටියේ මෙම වෛරසයේ පළමු දිනයේදී  උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන අතර වාතයෙන් සහ ශරිර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි.

කුඩා දරුවන්ට මෙම වෛරසය කිහිප අවස්ථාවකදී වැළදිය හැකි බැවින්, වෛරසය වැළඳී ඇති දරුවන් දින කිහිපයක් තුල පාසල් නොයවන ලෙස විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අබ්දුල් රාසික් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

Mohamed Dilsad

2017 පාසල් විභාග කාලසටහන මෙන්න

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

Mohamed Dilsad

Leave a Comment