විදෙස්

මීළඟ ජනාධිපතිවරණයට ජනපති ට්‍රම්ප් පළමු පියවර තබයි

utvnews

(UTV|ඇමෙරිකාව)  –  ඇමෙරිකානු ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

2020 වසරේදී ඇමෙරිකාවේ මීළඟ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ඔහු තම පාක්ෂිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි වසර 4ක පාලන කාලය සඳහා තමා නැවත පත් කර ගන්නා ලෙසයි.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් රට විනාශ කරන බවයි.

නමුත් තම පාලනය කාලය තුළ ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට හැකි වූ බවද ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

Editor O

ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරු

Mohamed Dilsad

මැලේසියාවෙන් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයාගනී

Mohamed Dilsad

Leave a Comment