ප්‍රමුඛ පුවත 1

දෝෂයක් නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගනී

(UTV| කොළඹ) – අද (18) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවේ දෝෂයක් හේතුවෙන් එය ඉවත්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ භාවිතය සදහා නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ නිල නිවස නවීකරණයට අදාළ හිග බිල්පත් නිරවුල් කිරීම ඇතුළු වියදම් කිහිපයක් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් රුපියල් මිලියන 57,546 ක පරිපූරක ඇස්තමේන්තුවක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්

Mohamed Dilsad

මුදල් ඇමති ප්‍රාදේශීය වෙළෙඳ සංගම් නියෝජිත හමුවෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

Mohamed Dilsad

Leave a Comment