ප්‍රමුඛ පුවත 1

හොරොව්පතාන විදුහල්පතිවරයා ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රදේශයේ විදුහල්පතිවරයා ඇතුළු පස්දෙනා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එම සැකකරුවන් අද (18) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කරනු ලැබීය.

පසුගිය මස 27 වනදා අත්අඩංගුවට ගත් මෙම පිරිසට හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු මෙන්ම ගුරුවරුන් දෙදෙනෙකු ද ඇතුළත් වෙයි.

මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනෙකු ද ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්කොළ සහ මධ්‍යසාර තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් ධුරයට – චරිත හේරත් පත් කෙරේ

Mohamed Dilsad

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment