ප්‍රමුඛ පුවත 1

මුදල් ඇතුළු රන් භාණ්ඩ සොරාගැනීමට හැදූ සැකකරු 28 දක්වා රිමාන්ඩ්

(UTV| කොළඹ) – හොරණ නගරයේ මූල්‍ය ආයතනයක රුපියල් කෝටි ගණනාවක් වටිනා මුදල් , රන් භාණ්ඩ ඇතුළු දේපල සොරාගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි තබා අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙලෙස රිමාන්ඩ්  භාරයට පත්වුයේ ජනිත් පුෂ්පික යන පුද්ගලයෙක් වන අතර ඔහුව මෙම මස 28 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මොහු එම මූල්‍ය ආයතනයේ ඉදිරිපස වීදුරුව කඩා ඊට ඇතුළුවී එහි තිබූ මුදල් ඇතුළු රන් භාණ්ඩ සොරාගැනීමට උත්සාහ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සපත්තු පාළම මතින් ගිය ත්‍රිරෝධ රථයක් සහ දෙදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

ඖෂධ හිඟයට රජයේ වෛද්‍යවරුන්ද වගකිව යුතුයි – ඇමති රාජිත

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment