ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ආරංදි මාර්ග කියයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය දැක්වීමක් වශයෙන් පසුගිය සතියේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය රැස් නොකළ අතර කැබිනට් රැස්වීමට තමා සහභාගි නොවන බවට ප‍්‍රකාශයක් ද කර තිබිණි.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී එම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කර තිබු බව කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාර්ග තදබදය අවම කිරීමට දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට සුදානම්[VIDEO]

Mohamed Dilsad

කොළඹ කුණු ප්‍රවාහනයට කොමසාරිස් ආරක්‍ෂාව ඉල්ලයි

Mohamed Dilsad

පොලිස්පතිගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment