ප්‍රමුඛ පුවත 1

මාර්ග තදබදය අවම කිරීමට දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට සුදානම්[VIDEO]

(UTV | කොළඹ) – මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බවත් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ඊයේ  පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්වැටි තොගයක් සමඟ අයෙක් රේගු දැලේ

Mohamed Dilsad

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කළ 2ක් අල්ලයි

Mohamed Dilsad

ජනපති සහ ඕස්ට්‍රේලියානු අගමැති අතර සාකච්ඡා හෙට

Mohamed Dilsad

Leave a Comment